madushan
PREP කියන්නෙ කොණ්ඩම් නැතුව(අනාරක්ෂිතව) ලිංගිකව හැසිරෙන අය සඳහා ලබාදෙන බෙහෙතක්. මේකෙන් HIV නව ආසාදිතයින් බිහිවීම වැලැක්වීම තමයි මූලික අරමුණ.
ඒ කියන්නේ ඔයා ප්‍රෙප් ගන්නවා නම්,ඔයාට තව කෙනෙක්ගෙන් HIV වැළදීම වලක්වාගන්න පුලුවන්.
මේක ගන්න නම් රජයේ STD Clinic එකකට අනිවාර්යෙන්ම යන්න වෙනවා. ගිහින් අවශ්‍යතාව කියලා පරීක්ෂණ ටික කරලා නොමිලේම ගන්න පුලුවන්.