suranga කියන්න ෆෝරම් එක හදලා තියෙන්නේ LGBTQ+ ප්රජාවේ අය වෙනුවෙන්මයි.
තමන්ගේ ප්රශ්න නිර්නාමිකව පළ කරන්න, ඒවාට උත්තර ගන්න වගේම තමන්ගේ අදහස් හා දැනුම බෙදාගන්න තමයි මේක තියෙන්නෙ.
ෆේස්බුක් වගේ වෙබ් අඩවි වලදී ප්රජාවේ අය ගොඩක් විහිලුවට ලක් වෙනවා. ඒ නිසා තමන්ගේ ප්රශ්නයක් ඒ වගේ තැනක බෙදාගන්න බෑ.
මේකෙදි එවැනි අපහාසයට ලක් කරන, විහිලුවට ලක් කරන අයව moderate කරන නිසා එවැනි අදහස් මේකෙදි දකින්න වෙන්නේ නෑ.