ravindulk හොඳ ප්රශ්නයක්. ඉස්සර නම් ඒ වැඩේ කළා පොලිසියෙන්. හැබැයි දැන් ඒක කරන්න බෑ. කරන්නෙත් නෑ. මොකද උසාවියෙන් බැනුම් අහන්න වෙන්නේ පොලිසියට 😃